Divinaguma Development Officer Application (Divinaguma-Samurdhi)

Download Application form Divinaguma Development Officer – Department of Divinaguma Development

දිවිනැගුම සංවර්ධන නිලධාරි – දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

A4 කඩදාසියේ දෙපැත්ත භාවිතා කරමින් පිළියෙල කරන ලද අයදුම්
පත්‍රයක් 2016.02.05 වැනි දිනට හෝ එදිනට ප්‍රථම
 “ලේඛකාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ” යන
ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. මෙම අයදුම්පත්‍රය අංක 01 සිට 08 දක්වා පළමු පිටුවටත් ඉතිරිය දෙවන පිටුවටත් ඇතුලත් වන
පරිදි සකස් කළ යුතුය.
අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙලවරෙහි “දිවිනැගුම සංවර්ධන නිලධාරි තනතුරට බඳවා ගැනීමේ
විවෘත තරග විභාගය”
යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය. අයදුම්පත්‍රය සමඟ අයදුම්කරුගේ නම හා ලිපිනය ලියූ රු. 35 ක මුද්දර
අලවන ලද කවරයක් ද අමුණා එවිය යුතුය
. ප්‍රමාද වී ලැඛෙන, අපැහැදිලි හා අසම්පූර්ණ අයදුම්පත් කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප
කරනු ලැබේ

මෙම ඉල්ලුම්පත්‍රය ඔබ වෙත ලබාදෙන්නේ Gazette.lk මගින් නොමිලේ බව සලකන්න.මෙය microsoft word (.docx) ලෙස බාගත හැක.Iskolapotha Sinhala Font අධාරයෙන් නිර්මාණය කර ඇත.ඕනෑම පරිගණකයකින් පහසුවන් කියවිය හැක.ප්‍රින්ට් කිරීමේදී  සම්පුර්ණ A4 කොලයම පාවිච්චි කරන්න. 

Jobs/CVs SMS Alerts
SMS Alerts